‘මගේ සිත රිදවූවා’ - ධුරයෙන් ඉල්ලා අස්වන බව මහ බැංකු අධිපති දැනුම් දේ! (video)

 

මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් මහතා එම ධුරයෙන් ඉවත්වන බව සඳහන් කළේය.

ඒ අනුව එළඹෙන 14 වැනිදා ධුරයෙන් ඉල්ලා අස්වන බව ද ඔහු පැවසීය.

අද මහ බැංකුවේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියේය.

තම විශ‍්‍රාම ගැනීම පසුගිය සතියේ සහ සති කිහිපයේ ඇතිවූ සිත්රිදවීම් ඉක්මන් කළ බවද කී ඔහු බැංකු අධිපති තනතුර අත්හැරීමට සිදුවීම සැඟවී පැමිණි ආශිර්වාදයක් යයි තම හිතවතුන් පවසන බවද ඔහු පැවසීය.

Comments

Popular posts from this blog

අඛණ්ඩව විදුලිය අවශ්‍ය නම් ඉක්මනට බිල්පත් ගෙවන්න - ලංවිම දැනුම්දීමක්